Hindi Wadan | හිංදි වදන්
Key: F major | Beat: 6/8
INTRO / INTER || F | C | F | C || | F | - |Bb | - | | C | Bb |C7 | F | CHORUS F C F Bb F C F හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා F C F Bb F C F සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා// Bb C F බ්‍රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී Bb C7 භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී F C F Bb F C F හිංදි වදන් මියුරු හඬින් කියන සිතාරා VERSE 1 F වරළ පුරා මල් පැළදි ලියේ C F දිගටි නෙතේ පෙම් කැළුම ප්‍රියේ F මතක සිතේ දැන් මතක තියේ C7 පූර්ණිමා... F C F C හිනා වෙන්න ළඟින් ඉන්න VERSE 2 F සකල කළා මල් පිපෙන රටේ C F ලලිත කළා මල් පොකුර මගේ F නුඹට ළඳේ මං බැඳුණු හදේ C7 සුරංගනා... F C F C සුරල් නාද ඇසෙයි තාම
Your comments will keep me going