Hinahenna Mata | හිනැහෙන්න මට ඉගැන්වූ
G minor
INTRO / INTER |Gm |F |Gm |- |Gm | F | — | Gm| |Gm | — | — | — |Gm | — |FGm| Gm| CHORUS Gm Dm Gm හිනැහෙන්න මට ඉගැන්වූ F සැනසෙන්නට මග පෙන් වූ Eb D Gm කටු කොහොලින් පිරි මෙලොවේ // Gm Dm Gm හිනැහෙන්න මට ඉගැන්වූ VERSE 1 Gm Cm Gm Bb Cm Fm සිතුවිල ගිරව් මිදීලා යා නොදී වියරු වීලා// Gm F Eb Gm සහනයේ කැදලි හැදුවේ VERSE 2 Gm Cm Gm Bb Cm Fm හද පියුම මගෙ නෙළාලා ඔබෙ දෙපා ළඟ පුදාලා// Gm F Eb Gm හිස් දෑතිනි අද ඉන්නෙ VERSE 2 Gm Cm Gm Bb Cm Fm පිදු පියුම පර නොවේවා මතු මතු ද පුබුදු වේවා// Gm F Eb Gm මා එපමණයි පතන්නේ

Your comments will keep me going