- Artist: Milton Mallawarachchi
- Lyrics: Premakeerthi De Alwis
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Himinsere Paa Nagana | හිමිනේ සැරේ පා නගනා
D major 3/4
INTRO / INTER | G | - | D | - | | C | - | D | - | | D | - | G | - | | C | - | D | - | | C | - | D | - | CHORUS D G D හිමින් සැරේ පා නගනා දුවේ හර්ෂනී D G A සිනා සිසී ඳඟ කරනා දුවේ හර්ෂනී A D දුවේ හර්ෂනී VERSE 1 D C G D ජීවිතයේ මාලිගාව සතුට පුරා දී මනාව D C G D වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව G D මල් සුවඳයි පින් සුවඳයි VERSE 2 D C G D රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දැවක D C G D ඈත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන G D මුමුනන්නම් නළවන්නම්
Your comments will keep me going