Hichchi Nage | හිච්චි නගේ
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Fm | - | - | - | |Fm |C# |Ab |Fm | |Fm |C# |Ab |Fm | Fm Eb හිච්චි නගේ හිච්චි නගේ |Fm |Eb |C# |Fm | CHORUS Fm Eb Fm හිච්චි නගේ බාලේ හිද හැංගි හොරා Fm Eb Fm ලපටි හිතින් මට මතකයි විහිළු කළා Ab Eb හිතට හොරා මල් පිපුණා ආල නුරා Ab Eb Fm අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා Fm Ab Eb Fm හිච්චි නගේ හිච්චි නගේ VERSE 1 Ab කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ Ab ගම් පියසේ මං හිටියේ විලංගුවේ// Fm Bbm රෑ යාමේ හමුවී මට දෙවොල් පොලේ Ab Eb Fm ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ Fm Ab Eb Fm හිච්චි නගේ හිච්චි නගේ Back To Chorus VERSE 2 Ab දුරස් වෙලා සිටියත් ඔබ කොලොම්පුරේ Ab හද සුවඳයි රැඳුනේ හද නිරන්තරේ// Fm Bbm හරස් වෙලා හැමදෙනාම කිමද නගේ Ab Eb Fm ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කලේ Fm Ab Eb Fm හිච්චි නගේ හිච්චි නගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Fm | - | - | - | |Fm |C# |Ab |Fm | |Fm |C# |Ab |Fm | Fm Eb හිච්චි නගේ හිච්චි නගේ |Fm |Eb |C# |Fm | CHORUS |Fm |Eb |Fm | - | |Fm |Eb |Fm | - | |Ab | - |Eb | - | |Ab |Eb |Fm | - | |Fm |Ab |Eb |Fm | VERSE ||Ab | - | - | - | |Ab | - | - | - || |Fm | - |Bbm| - | |Ab |Eb |Fm | - | |Fm |Ab |Eb |Fm | Back To Chorus[the_ad id=’6203′]
සනත් නන්දසිරි|මල්කාන්ති නන්දසිරි/Sanath Nandasiri|Malkanthi Nandasiri

Your comments will keep me going