Heta Dawase | හෙට දවසේ
Key: G Major | Beat: 4/4
With Lyrics
INTRO | G | - | A | G | | G | - |D/G| G | | G | - | - |D/G| | G | - | CHORUS G D7 G හෙට දවසේ අප දෙදෙනා D7 G / A G අද වාගෙම හමු..විය යුතුවේ D7 G D7 G අද දවසේ මවෙත ගෙනා D7 G / A G මිහිර හෙටත් ගෙන ආ යුතු වේ INTER | G | - | - | - | | G | - |Bm | - | |D7 | - | G |G/D7| G | VERSE 1 G A G කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත D7 G එය මා ලැබු ඔබෙ ආදරයි G D7 G මගෙ ජීවිතයම නෞකාවක් නම් D7 G/A G එය ඔබ පැදයන සාගරයයි Back To Chorus VERSE 2 G A G අද සුපිපෙන මල හෙට නොපිපේවී D7 G ලෝකය දිවයයි වෙනස් වෙලා G D7 G එලෙස වෙනස්වන ලොවෙහි අළුත්වන් D7 G /A G ආදරයම මම ඉදිමි බලා Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - | A | G | | G | - |D/G| G | | G | - | - |D/G| | G | - | CHORUS | G | - |D7 | G | |D7 |G/A| G | - | |D7 | G |D7 | G | |D7 |G/A| G | - | INTER | G | - | - | - | | G | - |Bm | - | |D7 | - | G |G/D7| G | VERSE | G | A | G | - | |D7 | G | - | - | | G |D7 | G | - | |D7 |G/A| G | - | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



හර්ෂ….පුලුවන්නම් කෝඩ් එකක් උඩ තවත් කෝඩ් එකක් play කරන විදියත් දාන්න……උදා …C/D A/G වගේ එය අලුත් යට ගොඩක් පහසුයි….ස්තුතියි
Good idea thanks Nilantha
Good job