
- Artist: T.M.Jayarathna
- Lyrics: Dharmasena Pathiraja
- Music: Premasiri Khemadasa
- Movie: Hansa Vilak
- Cut & Paste Transpose
Hemin Sare | හෙමින් සැරේ
A minor
INTRO | + | + | + | + | |Am | - | - | - | CHORUS Am G F Am හෙමින් සැරේ පියා විදා// Am G Am සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් Am G Am පලා ඇවිත් සිතුම් සියොතුන් Am G Am සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් Am G Am හා..හහ හා..හ හා…හ හා..හ හා..හා..// INTER |Am| - | - | - |G | - |Am | - | |Am| - | - | - |Am | - |Am | - | VERSE 1 Am G Am මලක් නම් එය මලක් වුව මැන Am Dm Am සිනිදු සුකුමල….ආඅ ආ රුවෙන් සරසන Am G Am විලක් නම් එය විලක් වුව මැන Am Dm Am නීල ඉදුවර….ආඅ ආ දියෙන් උපදින VERSE 2 Am G Am නැවුම් වත්සුනු රොනින් මත්වී Am Dm Am නීල නිම්නය….ආඅ ආ සුපුෂ්පිත වී Am G Am සිහින් හඬකින් මහද අමතයි Am Dm Am මුදා හැරදා….ආඅ ආ පවුරු සිඳි යහනේ
T.M.Jayarathna / Sunila Abeysekera

Your comments will keep me going