Hela Jathika – හෙළ ජාතික
Key: A Major | Beat: 2/4
With Lyrics
INTRO | A | - |E7 | A | | A | D | A | - | |E7 | - | A | - | CHORUS A D/E A D හෙළ ජාතික අභිමානේ වැදු විරුවන් සේ පොරණේ E A D E දිනු මවුබිම සවුසිරියෙන් සරසවු E7 A පිබිදෙවු පිබිදෙවු සැරසෙවු INTER | A | - | E | - | | E |E7 | A | - | | E | D | A | - | |E7 | - | A | - | VERSE 1 A D වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුරකෙරුවෝ D E E7 A ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ A E දැය දිනුමට පැද යන නැවියා ගොවියා බිම දෙවියා D A F#7 Bm ||:විපතෙහි සැපතෙහි නොසැළෙයි නොතැවෙයි E E7 A අටලෝ දම හුරු හෙළයා:|| Back To Chorus VERSE 2 A D මුහුදට ඈදෙන මහ ගංගා කුඹුරට යළි හරවා D E E7 A ධාණ්ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා A E අරපිරිමැස්මට පුරුදුවෙලා බිඳලවු දුක සංකා D A F#7 Bm ||:පැරකුම් යුගයක් නැවත්ත අරඹවු E E7 A නිජ භූමි තලේ ලංකා:|| Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | - |E7 | A | | A | D | A | - | |E7 | - | A | - | CHORUS | A |D/E| A | - | | A | - | D | - | | E | A | D | E | |E7 | - | A | - | INTER | A | - | E | - | | E |E7 | A | - | | E | D | A | - | |E7 | - | A | - | VERSE | A | - | - | - | | A | - | D | - | | D | - | - | E | | E |E7 | A | - | | A | - | - | - | | A | - | E | - | || D | A |F#7|Bm | | E |E7 | A | - || Back To Chorus
Your comments will keep me going