Hawasata Paya – හවසට පායා
Key: Eb Major | Beat: 2/4
With Lyrics
INTRO |Eb | + |Eb | + | |Bb7| + |Eb | |Bb | - |Ab |Eb | |Bb7| - |Eb | + | CHORUS Eb හවසට පායා අරුණේ සැඟවෙන Eb Bb සඳ නැතුවට මට කමක් නැතේ Bb උදයට පායා හවසට බැස යන Bb7 Eb සඳවතියක් මගෙ ලොවේ ඇතේ// INTER 1 ||Eb |Bb7| - |Eb | |Fm |Bb7|Eb | - || VERSE 1 Eb Bb7 Fm රැයක දී ඇය මා අසල නැතේ Bb Eb හවසක එන්නත් වරම් නැතේ// G Ab ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද Bb Bb7 Eb තවමත් මට වැටහිලා නැතේ Back To Chorus VERSE 2 Eb Bb7 Fm සුළු මොහොතකි මුළු දවසින් ඒ Bb Eb ඇය ඇසුරේ මා පසු වෙන්නේ... // G Ab ඒ සීමාවෙන් ඉවත පනින්නට Bb Bb7 Eb මනසට පමණක් වරම් ඇතේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Eb | + |Eb | + | |Bb7| + |Eb | |Bb | - |Ab |Eb | |Bb7| - |Eb | + | CHORUS |Eb | - | - | - | |Eb | - | - |Bb | |Bb | - | - | - | |Bb7| - | - |Eb | INTER 1 ||Eb |Bb7| - |Eb | |Fm |Bb7|Eb | - || VERSE ||Eb | - |Bb7|Fm | |Bb | - | - |Eb || | G | - |Ab | - | |Bb | - |Bb7|Eb | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going