Harada Viman | හැරදා විමන්
Key: Bb Major | Beat: 3/4
With Lyrics
INTRO |Bb | - | - | - | |Bb | - |Fm | - | |Bb |Eb | F |Bb | |Bb | - | - | - | CHORUS Bb Ab හැරදා විමන් සිය මා පියන් Gb Bb මා ආදරෙන් වැඩූ Cm F Bb Gm නොසිතූ ලෙසේ වෙන්වී ගියේ Ab Gb Bb ඇයිදෝ වෙනස් වුණේ Bb Ab හැරදා විමන් සිය මා පියන් Gb Bb මා ආදරෙන් වැඩූ INTER |Bb | - | - | - | |Bb | - |Fm | - | |Bb | - |Ab | - | |Bb | - | - | - | VERSE 1 Bb Gm Eb Cm Bb මුළු ජීවිතේදි නෑ මෙමා දුක් ගී..තයක් ගයා F Ab හඬවන්නෙ ඇයි ළදේ ඔයා Gb Bb දුක් මාරුතේ හොවා Back To Chorus VERSE 2 Bb Gm Eb Cm Bb පෙර ආදරේ අපේ ලොවේ සඳපාන සේ දිලී F Ab නිවුණා කියා සිතන්නෙ ඇයි Gb Bb කෙලෙසින්ද මිහිරියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Bb | - | - | - | |Bb | - |Fm | - | |Bb |Eb | F |Bb | |Bb | - | - | - | CHORUS |Bb | - |Ab | - | |Gb | - |Bb | - | |Cm | F |Bb |Gm | |Ab |Gb |Bb | - | |Bb | - |Ab | - | |Gb | - |Bb | - | INTER |Bb | - | - | - | |Bb | - |Fm | - | |Bb | - |Ab | - | |Bb | - | - | - | VERSE |Bb | - |Gm | - | |Eb |Cm |Bb | - | | F | - |Ab | - | |Gb | - |Bb | - | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going