Hanthaneta Paayana | හන්තානට පායන සඳ
C major 3/4
INTRO / INTER | C | - |Am | F | |Am | G | C | - | | C | G | F | C | |Dm |G7 | C | - | CHORUS C Am හන්තානට පායන සඳ F C ලස්සනයිද කියන්න G G7 මා නොදකින ඒ පුර හඳ C G G7 C ඔබට හැකිය දකින්න // VERSE 1 C Am අඳුරු ලලා වහිනා කල F C |Am|Em |F|C| සරසවි බිම තෙමෙන්න // G G7 කුඩේ යටින් ඔබ යන කල C G C එපා තනිය දැනෙන්න VERSE 2 C Am ලතා මඩුළු අත වනාවි F C |Am|Em |F|C| එපා අහක බලන්න// G G7 මා ගැන මතකය ගුලිකර C G C මහවැලියට දමන්න
Ranjan Perera says
excellent work keep it up. Many thanks.
Harsha Jayamanne says
Cheers