- Artist: Clarence Wijewardena
Hanthane Manda Maruthe | හන්තානේ මන්ද මාරුතේ
Key: E major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | + | | E | - | - |E7 | | A | - | E | - | | A | - | E | + | CHORUS E හන්තානේ මන්ද මාරුතේ E B හැන්දෑවේ යන්තමින් ඇසේවි A E මා හා එදා ඔබ කී කතා VERSE 1 E සන්තාපේ සොතැවුල් එදා E අපි දෙන්නා ආදරෙන් බෙදා A E සරසවියේ අපගේ ලෝකයේ ඇත ඒ අතීතේ E B හැන්දෑවේ සූළඟ හමනවා A හන්තානේ තවම තියෙනවා E A E මා තනිවෙලා ඔබ තනිවෙලා සිහිවෙවිදෝ Back To Chorus VERSE 2 E නින්දේ ඔබ සිහිනයක් වෙලා E කන්දේ අපි තැනක තනි වෙලා A E මගේ කුටියේ ඔබේ නම ලියා සිතුවමක් කලානේ E B හැන්දෑවේ සූළඟ හමනවා A හන්තානේ තවම තියෙනවා E A E මා තනිවෙලා ඔබ තනිවෙලා සිහිවෙවිදෝ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | + | | E | - | - |E7 | | A | - | E | - | | A | - | E | + | CHORUS | E | - | - | - | | B | - | A | - | | E | + | VERSE | + | E | - | - | | A | - | - | E | | E | B | - | A | | A | E | A | E | Back To Chorus
Your comments will keep me going