Hamuwanna Aye – හමුවන්න ආයේ
Key: F Major Beat: 4/4
With Lyrics
INTRO/INTER | F | - | - |Eb | |Eb | - | - | F | | F | - |Eb | F | CHORUS F Eb F හමුවන්න ආයේ රිදවන්න එපා F Eb F රිදවන්න ආයේ හමුවන්න එපා F Eb Bb F අයදින්නෙ නෑ සෙනෙහේ ඔබේ F Eb F රිදවන්න ආයේ හමුවන්න එපා F Eb F හමුවන්න ආයේ රිදවන්න එපා VERSE 1 F මා සිත දවාලා ඔබ මං මුලාවී F Eb Bb F නොසිතූ ලෙසේ ඔබ යාවි නම්// F Eb F සමුගන්න වේවී කවදාක හෝ Back To Chorus VERSE 2 F මධු මීවිතින් මා දෙලවන් තෙමන් නෑ F Eb Bb F නුඹ වෙන්වුනා කියා මාගේ ලොවින්// F Eb F නොහඩමී ඉතිං මා සෙනෙහේ නමින් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - | - |Eb | |Eb | - | - | F | | F | - |Eb | F | CHORUS || F |Eb | - | F || | F |Eb |Bb | F | || F |Eb | - | F || VERSE | F | - | - | - | | F |Eb |Bb | F | | F |Eb | - | F | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going