Hamadamath Yaluwe | හැමදාමත් යාළුවේ
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO ||Fm |Ab |Eb |Fm || CHORUS Eb හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ Eb Cm Fm 1st(Eb|Fm) මගේ පාළු පැලට එන්න කවුරුත් නැ යාළුවේ...// INTER ||Eb | - | Fm | - || |Fm |Ab |Db/Ab|Fm | |Fm |Ab |Ab/Eb|Fm | VERSE 1 Ab Eb පිපි කුසුමෙහි රන් මුවරද නිති පිනවින් සේමා Eb Fm Eb Fm නිතිගෙ කිරණ වැද රඟදුන් පැණි සමනල සේනා Fm /Eb Fm Fm/Eb Eb/Fm සපැමින ඔබ වෙණවැයූ මා අභියස ගී ගැයූ// 2nd(Eb|Fm) Back To Chorus VERSE 2 Ab Eb සව්සිරි සැම මා අතහැර අද වෙනතක රැදිලා Eb Fm Eb Fm මින් මතු තනිකම තනියට මගෙ පැලතුල රැදිලා Fm /Eb Fm Fm/Eb Eb/Fm බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැන ද මිතුරනි// 2nd(Eb|Fm) Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO ||Fm |Ab |Eb |Fm || CHORUS |Fm | - |Eb | - | |Eb |Cm | - |Fm | |Eb |Fm |Fm | - | |Eb | - |Eb |Cm | |Cm |Fm | INTER ||Eb | - | | Fm | -||Fm |Ab | |Db/Ab|Fm |Fm |Ab | |Ab/Eb|Fm | VERSE | Ab | - | | Eb | - | Eb |Fm | | Eb | Fm||Fm/Eb|Fm | |Ab/Eb|Eb/Fm||Eb |Fm | Back To Chorus
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Your comments will keep me going