Hadissiye | හදිස්සියේ
Eb major
INTRO || Eb | - | - | - || CHORUS Eb හදිස්සියේ හනි හනිකට පය තබනා Eb රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...// INTER | Eb | - | - | - | | Eb | - | - | - | | F | - | Eb| - | | F | - | Eb| - | VERSE 1 Eb දෑත සලා කිංකිණි හඬ දෙවන්නී Eb දෑස සලා මොනමොනවද කියන්නී Eb Eb7 Ab යටින් හොරෙන් එබිකම්කර බලන්නී C# Eb ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී VERSE 2 Eb රෑන කිතුල් මල පිට මැද හෙලන්නී Eb සිහින් පබළුවැල් ගෙල වට බඳින්නී Eb Eb7 Ab කෝල නැවුම් සිනා දැලක් එළන්නී C# Eb ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී
Your comments will keep me going