Hade Kothanaka | හදේ කොතැනක
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | C | - |Am | - | | C | G |D7 | C | | G | C | C | + | CHORUS C D C හදේ කොතැනක හෝ හිඳී ඔබ D G C නිදා නොනිදා මෙන් F G බලා අවසර සොයා කල් දැන G D C වෙලා හස රැහැනින් D / C G D C පෙළයි මා, මුදා සුව දැහැනින් VERSE 1 C D G සයුර ඉම රත් සිතිජ රේඛාවේ C G D C මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ G C තලා මා සිත පලා ගිය ඔබ G D D7 G/C G D C දවයි මා….හද, තනිවෙනා මොහොතින් Back To Chorus VERSE 2 C D G උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් C G D C සහස් සුවහස් පැතුම් බල මහිමෙන් G C ඉනූ කඳුලද සිඳෙන්නට පෙර G D D7 G/C G D C යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | C | - |Am | - | | C | G |D7 | C | | G | C | C | + | CHORUS | C | - | - |D/C| | D | G | C | - | | F | - | G | - | | G | D | C |D/C| | G | D | C | - | VERSE | C | - | D | - | | G | - | C | - | | G | D | C | - | | G | - | C | - | | G | D |D7 |G/C| | G | D | C | - | End of second verse |F#m|A/D| Back To Chorus
Prasad Jayasundara says
Hi Harsha
Great work…appreciate your true effort…
Harsha Jayamanne says
Thanks Prasad
Anonymous says
It’s commendable effort Harsha
Harsha Jayamanne says
Cheers