Hadawathin Senehasa | හදවතින් සෙනෙහස
Key: G minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Gm | F |Gm | - | | F |Gm | F |Gm || ||Cm |Bb/Cm|Gm|- || |Gm | F | F |Gm | CHORUS Gm F හදවතින් සෙනෙහස පුරා F Dm Gm ඔබ එදා මා වෙත පිදූව සේ Gm F කඳුලකින් දෙනයන වසා F Dm Gm ඇයි මෙසේ මා අද තනි කළේ INTER |Gm |Eb | F | - | | F | - |Gm | - | |Cm | - |Bb | - | |Cm |F/Cm|Gm| - | |Gm |F/Cm|Gm| - | VERSE 1 Gm F දෙනෙතේ හසරැල් සලා F Gm සිහිනය සේ බොඳ වෙලා // Cm Bb මගේ පැතුම් ලොව පහන් නිවා අද D D7 Gm ඉගිලී යන්න ගියා Back To Chorus VERSE 2 Gm F නොසිතුව සේ මා එදා F Gm සමුගෙන ගියෙ ඔබ සදා // Cm Bb පෙර සේ මතු දින නැවතත් හමුවෙමු D D7 Gm හිනැහී අප දෙදෙනා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Gm | F |Gm | - | | F |Gm | F |Gm || ||Cm |Bb/Cm|Gm|- || |Gm | F | F |Gm | CHORUS ||Gm | - | F | - | | F | - | - | - | | F |Dm |Gm | - || INTER |Gm |Eb | F | - | | F | - |Gm | - | |Cm | - |Bb | - | |Cm |F/Cm|Gm| - | |Gm |F/Cm|Gm| - | VERSE ||Gm | - | F | - | | F | - |Gm | - || |Cm | - |Bb | - | | D |D7 |Gm | - | Back To Chorus[the_ad id=’6203′]
අජිත් ආරියරත්න/Ajith Ariyarathna

Your comments will keep me going