Hadawatha Illa | හදවත ඉල්ලා
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | - | C | - | | D | - |Am | - | | F | - | C | - | | D | - |Am | - | CHORUS Am F හදවත ඉල්ලා නොලැබුණු විටදී E A E Am දහසක් සිතුවිලි මා හදතුල තෙරපී Am F මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී E A E Am නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී VERSE 1 Am E A ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි ඡායා A D G Am දැක මා හදවත සසැලී සෙනෙහස කීවා Back To Chorus VERSE 2 Am E A මතු අප උපදින භවයේ යළි හමු වේවා A D G Am ඔය නෙතු අග සිසිල රැඳී මට ළං වේවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | - | C | - | | D | - |Am | - | | F | - | C | - | | D | - |Am | - | CHORUS |Am | + |Am | - | |Am | - | F | - | | E | - | - | A | | E | - |Am | - | |Am | - | - | - | |Am | - | F | - | | E | - | - | A | | E | - |Am | - | VERSE |Am | - | E | - | | E | - | A | - | | A | - | D | - | | G | - |Am | - | Back To Chorus

Supar.niymai
??
Very useful… many thanks