- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: Sarath Dasanayaka
- Movie: Kasthuri Suwanda
Hada Viman Dorin | හද විමන් දොරින්
Key: Ab major | Beat: 4/4
INTRO |Ab |Eb |C# |Ab |Ab | - |C# | - | |Ab | - |Fm | - |Ab |Eb |C# |Eb | |C# |- |Ab |- |Eb |- |C# |- | |Ab |Eb7| CHORUS Ab C# හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා Bbm F# Eb Ab පියඹනා කල්පනා රසේ දේයි අමා Ab C# මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා Bbm F# Eb Ab එකතු වී කිති කැවී රැඳී එක්වෙලා INTER 1 |Ab | - |C# | - |Eb | - |Ab |C# | |Ab | - |C# | - |Eb | - |Ab | - | VERSE 1 Ab Ab C# සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ Bbm Eb Eb7 Ab ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ Ab Ab C# ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ Bbm Eb Eb7 Ab ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ Ab Bbm Eb Ab උදා වූ වසන්තේ සදාකල් රැඳේවා INTER 2 |Ab | - |C# | - |Eb | - |Ab | - | |Ab |C# |Eb |Ab |Ab |- |Eb |- | |Ab |Eb7|Ab | C#|Eb |Ab | VERSE 2 Ab Ab C# මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී Bbm Eb Eb7 Ab ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී Ab Ab C# ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා Bbm Eb Eb7 Ab පා කරමූ සුනිල්වන් වලාවක් සොයා Ab Bbm Eb Ab උදා වූ වසන්තේ සදාකල් රැඳේවා
Anonymous says
Its a great project you ha ve sone and thanks for all the effort. Also its aading value if can put chords with sinhala font..