Hada Mal Gomuwe – හද මල් ගොමුවේ
Key: Bb Major | Beat: 3/4
With Lyrics
INTRO/INTER ||Bb | - |Eb | - | |Bb | - | C | - || |Bb | - | CHORUS Bb Bb7 හද මල් ගොමුවේ සුවඳයි හැමුවේ Eb F ආදර සේයාව පාවෙන ගී රාව Eb Bb මා හද මත් වී ගියේ VERSE 1 Bb F Eb F Eb F Bb සීත සඳේ පාවෙනා ආදර ආරාධනා Bb Eb පිරුණා සිතේ ඇඳුනා නෙතේ F F7 Bb ඇගෙ සීන කල්පනා) // Back To Chorus VERSE 2 Bb F Eb F Eb F Bb පාළු ලොවේ කල්පනා ජීවිතෙන් තුරන් වුණා Bb Eb පැතුවේ ඔබේ සෙනෙහේ අමා F F7 Bb සිතෙහී තුරුල් වුණා) // Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Bb | - |Eb | - | |Bb | - | C | - || |Bb | - | CHORUS |Bb | - | - |Bb7| |Eb | - | F | - | |Eb | - |Bb | - | VERSE |Bb | F |Eb | F | | F |Eb | F |Bb | ||Bb | - |Eb | - | | F |F7 |Bb | - || Back To Chorus
ක්ලැරන්ස් විජේවර්ධන / Clarence Wijewardhana

Wow wonderful. Thank you very much.