Goyam Kapanawa | ගොයම් කපනවා
Key: F major | Beat: 6/8
INTRO / INTER |F |A7 |Bb |Gm |C |Bb |C7 |F | |Gm |Bb |C |Am |F |C |F |- | |F |C |F |- | CHORUS F ගොයම් කපනවා මැණිකේ වෙලේ නෙලනවා මැණිකේ C ලිඳේ නානවා පොඩි මැණිකේ C ඇගේ වාසන් මහිමය මගේ පොඩි පැලේ පහණය C C7 F සදා වාසනා පොඩි මැණිකේ VERSE 1 F C ගමේ පන්සලේ ඇය හමුවූවා C F නමේ මිහිර හඬ මට හුරු වූවා// Dm Bb ඇගෙ මුවේ මල් සිනා මට ගෙනෙයි වාසනා C F එදා මගෙ සිතේ ඇය රජ වූවා// VERSE 2 F C ගමේ බෝවිටේ ඇය හා ලන්දේ C F මගේ ආදර් මුතුහර බැන්දේ Dm Bb වෙලේ නිල් ගොයම් අපහට ගෙනේ සුබ පැතුම් C F එදා මගෙ සිතේ ඇය රජ වූවා
Anonymous says
verse 2, last line
“Mudaa kamkatolu pem dada bande ” is the correct words.