
- Gilem Obe Guna – ගිලෙම් ඔබේ ගුණ මූදේ
- Artist: W.D.Amaradewa
- Posted by:
- View all songs from W.D.Amaradewa
Gilem Obe Guna | ගිලෙම් ඔබේ ගුණ මූදේ
C minor 4/4
INTRO |Cm | — | — | — | |Cm | — |Bb | — | |Bb |Cm | G |Cm | |Fm | — | — |Bb | |Eb | — |Cm | — | CHORUS Cm Bb Fm Cm ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාරේ Cm Gm Eb Fm වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ Fm Eb Cm තිලොඅග බුදු සමිඳේ INTER 1 & 2 |Bb |Cm | G |Cm | |Fm | — | — | Bb| |Eb | — |Cm | — | VERSE 1 Fm Eb [සිඳ බිඳ මොහඳුර පාප- සිඳ බිඳ මොහඳුර පාප Cm Bb Cm දැල් වූ දහම් ප්‍රදීප - දැල් වූ දහම් ප්‍රදීප ] Fm Eb Cm Bb Cm සිඳ බිඳ මොහඳුර පාප - දැල් වූ දහම් ප්‍රදීප// Cm Gm Eb Fm හෙළි කළ අප හෙළ දීප - තිලොඅග බුදු සමිඳේ Fm Eb Cm තිලොඅග බුදු සමිඳේ VERSE 2 Fm Eb [සිල් ගත් දිනිඳුන් සේම- සිල් ගත් දිනිඳුන් සේම Cm Bb Cm සිල් තෙද ගුණ ඇති සෝම - සිල් තෙද ගුණ ඇති සෝම ] Fm Eb Cm Bb Cm සිල් ගත් දිනිඳුන් සේම - සිල් තෙද ගුණ ඇති සෝම Cm Gm Eb Fm සත හට පෑ මවු ප්‍රේම - තිලොඅග බුදු සමිඳේ Fm Eb Cm තිලොඅග බුදු සමිඳේ

Your comments will keep me going