Gela Wata Banda Wu – ගෙල වට බැන්දා වූ
Key: Ab Major | Beat: 2/4
With Lyrics
INTRO |Eb | - | - |Ab | |Eb |Ab | - | - | |Eb | - | - | - | |Ab | - | - | - | |Eb | - |Cm | - | |Ab |Eb|Eb/Db|Ab| |Db |Eb |Eb7|Ab | CHORUS Ab Db Eb ගෙල වට බැන්දා වූ මුතු පොටේ Eb Ab Ab7 දිස්නෙට මුහුණේහි ඔප වැටේ Db Eb ඔසරි නෙරියට නළල් තිලකෙට Eb Eb7 Ab බැන්ද සිතු පෙම් ආනන්ද වේ Ab Db Eb කෝකිල සංදේශ කවි පොතේ Eb Ab Ab7 ඔය වැනි උපමා ද තව ඇතේ Db Eb රුවැති ළඳකට තනිව මඟ තොට Eb Eb7 Ab යන්න නිදහස දැන් නෑ වගේ INTER | + | + |Eb7|Eb | |Ab | - | - | - | |Eb | - |Eb7| - | |Ab |Eb |Ab | - | |Eb | - |Cm | - | |Ab |Eb|Eb/Db|Ab| |Db |Eb |Eb7|Ab | VERSE 1 Ab සෙංකඩගලපුර පෝදා හඳ මෙනි Fm Eb මේ මුතුමැණිකේ ලා Eb දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම Ab Eb7 Ab නෑ සුබ නෑ ඕවා// Back To Chorus VERSE 2 Ab කාගේ කවුරුද ඉන්නේ කොතැනද Fm Eb නෑ අපි අඳුනන්නේ Eb ආගන්තුක අපි ආවම කඳුරට Ab Eb7 Ab නැතුවද පිළිගන්නේ// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Eb | - | - |Ab | |Eb |Ab | - | - | |Eb | - | - | - | |Ab | - | - | - | |Eb | - |Cm | - | |Ab |Eb|Eb/Db|Ab| |Db |Eb |Eb7|Ab | CHORUS 1 ||Ab |Db |Eb | - | |Eb |Ab | - |Ab7| |Db | - |Eb | - | |Eb |Eb7| - |Ab || INTER | + | + |Eb7|Eb | |Ab | - | - | - | |Eb | - |Eb7| - | |Ab |Eb |Ab | - | |Eb | - |Cm | - | |Ab |Eb|Eb/Db|Ab| |Db |Eb |Eb7|Ab | VERSE ||Ab | - | - | - | |Fm | - |Eb | - | |Eb | - |Eb | - | |Ab |Eb7|Ab | - || till fade Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going