Gee Liyanna | ගී ලියන්න
Key: A minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Am |Em | F |Am || ||Am | - | - | C || | G | - |Em |Am | CHORUS Am G Dm ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි Dm G Am කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි// Am G Dm ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි VERSE 1 Am හිතැඟි කළඹ කැටයම් කළ G Am |G|Am| නීල පලිඟු ගොළු කැඩපත// Am හද බිතු තල සිතුවම් කළ G Am |C/Dm|Am| රූ දොඩමලු මුව රඟහල Back To Chorus VERSE 2 Am තුරුණු බමර ආයාචන G Am |G|Am| අභියස පත්තිනි කෝවිල// Am මගේ පෙමින් කුළු ගැන්වුණ G Am |C/Dm|Am| ගී බුබුලන ගීත බුබුල Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Am |Em | F |Am || ||Am | - | - | C || | G | - |Em |Am | CHORUS ||Am | G |Dm | - | |Dm | G |Am | - || |Am | G |Dm | - | VERSE |Am | - | G |Am | | G |Am |Am | - | | G |Am | G |Am | |Am | - | G |Am | |C/Dm|Am| Back To Chorus
දයාරත්න රනතුංග/Dayarathna Ranathunga

Your comments will keep me going