Me Gee Katadai | මේ ගී කාටදැයි
Key: A minor | Beat: 4/4
INTRO |Am—-|E——|C——|E——| |Am——|G——|Am | CHORUS Am E E7 C මේ ගී කාටදැයි..// ඔබ දන්නවා ඇති.. E Am G C|E හිත මගේ පිදු හැටි සිහිවේ නොනැවති Am මේ ගී.. INTER |+ |+ | |Am |- |- |- | |G |- |- |- | |F |- |Dm |- | |E |- |A |+ | VERSE 1 A A7 D සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා A A7 D මට මා අමතක වූවා සිහින පැන දිවා C G බලාපොරොත්තුවේ කඩතිර ඉරා.. E Am G C|E පාළුව විඳ දරා ඉවසමි දිවිතුරා Am මේ ගී.. VERSE 2 A A7 D එකම හිනාවට ගී දහසක් බිහිවෙයි මාගෙ මුවින්.. A A7 D ඇතිවුනි නම් අවබෝධේ අද මේ විලස නොවේ.. C G කොතැනක හිටියද මෙම ලෝ තලයේ.. E Am G C|E රකිමි හැම කලේ සිහිවේ හැමවෙලේ.. Am මේ ගී..
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going