- Artist: H.R.Jothipala, M.S.Fernando
- Lyrics: Dharmasiri Gamage
- Music: Premasiri Khemadasa
- Movie: Lasanda
Gedara Hitiya Rosa | ගෙදර හිටිය රෝසා
Key: D major | Beat: 6/8
INTRO || D |D7 | G | D || | D | A | G | D | CHORUS D ගෙදර හිටිය රෝස කැකුල රෝසා D A ඔමරි පොමරි දාපු මුකුළු රෝසා D D7 G අපිත් එක්ක හරි යාළුයි රෝසා D A7 D රෝසා නැතුව ගේ පාළුයි රෝසා// INTER || D |D7 | G | D || | D | G | A | D | | A | - |A7 | D | VERSE 1 D මල් මී පැණි සේරු සේරු පෙම් මදිරා සාරු සාරු// D G බීලා මොටද රෝසා නැතුව රෝසා D A D A D දෑතට දී වාරු වාරු ගඟ මැද ඔරු පාරු පාරු D A7 D පැදල මොටද රෝසා නැතුව රෝසා CHORUS 2 D උණට කොත්තමල්ලි දුන්න රෝසා D A සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා D D7 G අපිත් එක්ක හරි යාළුයි රෝසා D A7 D රෝසා නැතුව ගේ පාළුයි රෝසා// VERSE 3 D සුවඳ සබන් ගාපු ගාපු ගාල නාල ආපු ආපු// D G පුසුඹ ගහපු රෝස නොන රෝසා D A D A D කොණ්ඩෙ කඩන් පීරු පීරු රැජිණට අපි තේරු තේරු D A7 D රෝස කැකුළ කොහිද ගියේ රෝසා
Your comments will keep me going