Gathin Innata| ගතින් ඉන්නට
Key: F major | Beat: 7/8
With Lyrics
INTRO | F | - | | F |Dm | F |Dm | | F |Dm | F |Dm | |F/Am| F | CHORUS F Eb ගතින් ඉන්නට නැතත් ලංවී Cm F සිතින් යන්නට එපා වෙන්වී F F7 Bb ඔබෙන් තොරවූ ලෝකයක් F Eb F/Cm/F Eb Bb F සිතා ගන්නට බෑ… …….සිතා ගන්නට බෑ INTER |F/Ao|Bb/Eb/F|F/Cm|F/Bb/F | |Bb/F| Eb/F | VERSE 1 F Gm ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි C7 F ඔබේ වදනින් ලොව අසන්නෙමි F Am Bb D+ නවාතැන ජීවන මගේ F Eb F/Cm/F Eb Bb F ඔබේ සෙවනැල්ලයි.. .ඔබේ සෙවනැල්ලයි Back To Chorus VERSE 2 F Gm ඔබේ ඇසුරින් යලි උපන්නෙමි C7 F ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි F Am Bb D+ සදාතන ජීවය හදේ F Eb F/Cm/F Eb Bb F ඔබේ හසරැල්ලයි… ඔබේ හසරැල්ලයි Back To Chorus
For Bar Chord Lovers
INTRO | F | - | | F |Dm | F |Dm | | F |Dm | F |Dm | |F/Am| F | CHORUS | F |F/Eb| | Cm | F |F/F7 | Bb | |F/F/Eb|F/Cm/F|Eb/Bb| F | INTER |F/Ao|Bb/Eb/F|F/Cm|F/Bb/F| |Bb/F| Eb/F | VERSE | F | Gm | | C7 | F |F/Am |Bb/D+| |F/F/Eb|F/Cm/F|Eb/Bb| F | Back To Chorus[the_ad id=’6203′]
චන්ද්‍රලේඛා පෙරේරා/Chandralekha Perera

Please consider giving live transpose feature on this site. Keep up the good job. Thanks.
It is difficult to do so because I use Sinhala fonts and this is run on WordPress