Gata Gata Awidin | ගාට ගාට ඇවිදින්
Key: G minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Gm | - | - | - | | D | - |Gm | - | | C |Gm | C |Gm | | C |Gm | C |Gm | |Gm | D |Gm | - | CHORUS Gm ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න Gm Cm Bb Eb|Gm|-| ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න Gm රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න Gm Cm Bb Gm පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න// VERSE 1 Gm Eb හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් F Gm ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් Gm Eb හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන් F Gm අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම් Back To Chorus VERSE 2 Gm Eb මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන් F Gm පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම් Gm Eb හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන් F Gm ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Gm | - | - | - | | D | - |Gm | - | | C |Gm | C |Gm | | C |Gm | C |Gm | |Gm | D |Gm | - | CHORUS |Gm | - | - | - | |Gm |Cm |Bb |Eb | |Gm | - |Gm | - | |Gm | - |Gm |Cm | |Bb |Gm |Gm | - | VERSE |Gm | - |Eb | - | | F | - |Gm | - | |Gm | - |Gm | - | |Eb | - | F | - | |Gm | - |Gm | - | Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going