Ganga nadee – ගංගා නදී තීරයේදී
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | F | C | G | ||Cm | - | G | - || ||Am | - | G | - || CHORUS G C ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ C G C G D G ආයාචනා පිරුණු දෑසේ සිනා තවම මතකේ රැඳීලා තියේ Am G වෙන්වී ඔබෙන් යළිඳු නාවත් සොයන්// G D G මතක මතකේ රැඳීලා තියේ VERSE 1 G දෙනෙතේ ඉනා ගඟුල පිය ලෝචනී Am C D G |Em|-|-|-| දෙතොලේ සිනා සිසිල මධුහාසිනී// G Bm Am G ඔබ මා මැවූ සිහින දුර පා විණී D7 G හද ආදරේ ප්‍රාර්ථනා Back To Chorus VERSE 2 G ගංගා නදී ඉවුර අප කී කතා Am C D G |Em|-|-|-| වින්ඳා සෙනේ සුවඳ නා මල් සලා G Bm Am G නංවා ඔබේ නමට මේ ගායනා D7 G මතු ආත්මයේ වාසනා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | F | C | G | ||Cm | - | G | - || ||Am | - | G | - || CHORUS | G | - | - | - | | G | - | C | - | | C | G | C | G | | D | - | G | - | |Am | - | - | - | | G | - | - | - | |Am | - | G | - | | D | - | G | - | VERSE | G | - | - | - | |Am | C | D | G | |Em | - | - | - | | G | - | - | - | |Am | C | D | G | | G |Bm |Am | G | |D7 | - | G | - | Back To Chorus
චන්ද්‍රකුමාර් කඳනාරච්චි/Chandrakumar Kandanarachchi



Your comments will keep me going