Ganga Jale – ගංගා ජලේ
Key: D Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER 2 | D | + | + | + | | D | - | - | - | | G | - | - | - | | A | - | - | - | | D | - | - | - | | D | - |Bm | - | | D | - | G | - | |F#m| - | G | - | | A | + | + | + | |Bm | - | A |F#7| | G | - | D | - | CHORUS D G ගංගා ජලේ කින්නරා අංගනා Bm A G D නිල් ගං ජලේ හැංඟුනා D G ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා Bm A G D මා මන් බැඳී රංජනා D G D ඔබ ඉන්නවානේ පියුමක් රනින් D A G D ගංගා ජලාසේ පිපුණා ලෙසින් INTER 1 | + | + | + | + | | D | - | - | - | | D | - | - | - | |Bm | - |F#7| - | | G | - | D | - | VERSE 1 D G C D තෙත්වූ දුහුල් සළුවෙන් එතී D G C D ඔය පංච පෙම් කල්‍යාණ රූ Bm F#7 මගෙ දෑස ආශාවෙන් බන්දා තියා F#7 G A7 D හිංසා කරන්නේ ඇයි රිදුවා හැඟුම් Back To Chorus VERSE 2 D G C D දිය බේරිලා සැලෙනා ඔබේ D G C D වරලේ අහෝ දැවටෙන්න හෝ Bm F#7 මට වාසනා නැතිදෝ සඳ කින්නරී F#7 G A7 D දුල්වන් රුවින් පිරිපුන් මන්දෝදරී CHORUS 2 D G ගංගා ජලේ කින්නරා අංගනා Bm A G D නිල් ගං ජලේ හැංඟුනා D G ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා Bm A G D මා මන් බැඳී රංජනා D G D ඔබ ඉන්නවානේ පියුමක් රනින් D A G D ගංගා ජලාසේ පිපුණා ලෙසින් D G රූ ශ්‍රී ඔබේ මව මවා සිත් ලෙනේ Bm A G D මා තවුතිසා රාජ්‍යයේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER 2 | D | + | + | + | | D | - | - | - | | G | - | - | - | | A | - | - | - | | D | - | - | - | | D | - |Bm | - | | D | - | G | - | |F#m| - | G | - | | A | + | + | + | |Bm | - | A |F#7| | G | - | D | - | CHORUS || D | - | - | - | | D | - | G | - | |Bm | A | G | - | | D | - | - | - || | D | - | G | - | | G | - | D | - | | D | - | A | - | | G | - | D | - | | D | - | - | - | | D | - | G | - | |Bm | A | G | - | | D | - | - | - | INTER 1 | + | + | + | + | | D | - | - | - | | D | - | - | - | |Bm | - |F#7| - | | G | - | D | - | VERSE || D | - | G | - | | C | - | D | - || |Bm | - | - | - | |Bm | - |F#7| - | |F#7| - | G | - | |A7 | - | D | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going