Ganga Addara | ගඟ අද්දර
G major
INTRO & INTER || G | - | - | - || CHORUS 1 G ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී Am හද සන්තක විය අනුහස් ආසිරි ගී C Bm G ඔබ හමුවේ මා මුව ගොළු වුවා G Em/C ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ G Am ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ C Bm G පිබිදුනි ආශා ගිනිසිළු සේමා VERSE 1 D G මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා C Am D D7 G /G7 සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් C G ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා Am D G චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා CHORUS 1 G ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ Am මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ C Bm G මා හඳ රහසේ බැඳුනා පහසේ G Em/C ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ G Am ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ C Bm G ඔබ රුව චායා සැඟවේ පායා
Dhanushka says
Keep it up..! Thank u
Harsha Jayamanne says
Thank you Dhanushka
Dinesh says
Thank you very much.
sampath says
can you see song notes for organ beginner players
thaks
Harsha Jayamanne says
Difficult to do notations with time limitations . Thanks
Gayan says
This site always gives the best chords.
Harsha Jayamanne says
Thanks Gayan
Piyal says
This is great work. I know how tedious this can be. But at the same time playing music is fun.
I have visited your site several times, but was too busy to leave a comment. Sorry about that.
Keep up the good work, Harsha. Keep spreading the joy of music!
(As for others, if you use this site try to make a small donation, so that Harsha can keep adding new songs).
Anonymous says
I appreciate your commitment ,,for our eenjoyment ..
Harsha Jayamanne says
Thank you for all of the nice comments