Ganga Addara | ගඟ අද්දර
G major
INTRO & INTER || G | - | - | - || CHORUS 1 G ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී Am හද සන්තක විය අනුහස් ආසිරි ගී C Bm G ඔබ හමුවේ මා මුව ගොළු වුවා G Em/C ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ G Am ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ C Bm G පිබිදුනි ආශා ගිනිසිළු සේමා VERSE 1 D G මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා C Am D D7 G /G7 සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම් C G ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා Am D G චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා CHORUS 1 G ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ Am මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ C Bm G මා හඳ රහසේ බැඳුනා පහසේ G Em/C ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ G Am ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ C Bm G ඔබ රුව චායා සැඟවේ පායා

Keep it up..! Thank u
Thank you Dhanushka
Thank you very much.
can you see song notes for organ beginner players
thaks
Difficult to do notations with time limitations . Thanks
This site always gives the best chords.
Thanks Gayan
This is great work. I know how tedious this can be. But at the same time playing music is fun.
I have visited your site several times, but was too busy to leave a comment. Sorry about that.
Keep up the good work, Harsha. Keep spreading the joy of music!
(As for others, if you use this site try to make a small donation, so that Harsha can keep adding new songs).
I appreciate your commitment ,,for our eenjoyment ..
Thank you for all of the nice comments