Gan Iwure | ගං ඉවුරේ
G minor
INTRO | + | + | + | + | |Gm | - | - | - | |Eb |D+ |Gm | F | |Gm | - | F | - | CHORUS Gm Eb Gm ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ D Gm සයුරු මායිමේ පුළින තලාවේ D Cm සෙනෙහස් හැඟුමින් චමත්කාර වී Bb D Eb Gm අප ගැන අප හිතු හැටි මිහිරියි // INTER |Bb | - |Gm | F | | F | - | - |Gm | |Cm |Gm | F |Bb | VERSE 1 Bb Eb ආදර ගී විය ජයමංගල ගී Cm Gm කුරුළු කැදැල්ලකි පුංචි පැලේ Gm Eb ප්‍රේමවන්තයෝ... Gm Eb D ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී Bb D Eb Gm යළි ඉපදුණු හැටි හරිම අගේ VERSE 2 Bb Eb සිඟිති සණ්ඩු මැද හිනා වෙවී Cm Gm කිරුළු පළන් ජීවිත ගමනේ Gm Eb දෝර ගලා... Gm Eb D දෝර ගලා කරදර ආවත් Bb D Eb Gm හිඳිමු එදා මෙන් වෙනස් නොවී

Your comments will keep me going