Gamen Liyumak | ගමෙන් ලියුමක්
Key: C major | Beat: 4/4
INTRO |C |- |F |- | |C |- |G7|- | |C |- | CHORUS C C7 F | Dm| ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ G G7 C මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ// INTER |C |- |C7| - |F | - |Dm| - | |G |- |G7|- | | C | - | - |- |F | -|- |- | | C | - |Dm |Bb|C | -|Dm|Bb| | C | - | - |- | VERSE 1 G F C පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි G F C වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි C7 F Dm G C තවත් ආරංචි ගොඩයි….. ලියන්නට ලැජ්ජයි VERSE 2 G F C ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි G F C කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නයි C7 F Dm G C ළඟදි එනවා නම් හොඳයි…… නිවාඩුව දැන් දැන් ළඟයි
Your comments will keep me going