Game Kopi Kade | ගමේ කෝපි කඩේ
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Eb | - |Fm | - | |Eb | - |Fm | - | CHORUS Eb Fm ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ Eb Fm ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ F ගමේ රටේ අහේනියයි ළමයිනේ Eb Fm ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ Eb Fm ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ Eb Fm ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ VERSE 1 F අපේ කාලෙ අස්වැද්දූ කුඹුරු ලියදි පාළු වෙලා Eb Fm තල කුරහං අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා F අම්ම අප්ප මොක මොකවත්කන්න බොන්න දුන් පලියට Eb Fm ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩ පිල් යට Back To Chorus VERSE 2 F අතපය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් Eb Fm මගෙ පුපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් F වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ Eb Fm අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Eb | - |Fm | - | |Eb | - |Fm | - | CHORUS |Eb | - | - |Fm | |Fm |Eb | - | - | |Fm | - | F | - | | F | - |Eb | - | |Fm | - |Eb | - | |Eb |Fm | - |Eb | |Eb | - |Fm | - | VERSE || F | - | - | - | |Eb | - | - |Fm || Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going