Gamata Kalin Hiru | ගමට කලින් හිරු
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO ||Dm | - | - | - || | G | C | - |Dm | |Gm | - | D | - | |Dm | F |Dm | - | CHORUS Dm C ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා Dm C Bb C Dm ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා C Dm ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා C F Dm කලා වැවේ නිල් දියවර අපෙ අම්මා INTER |Dm |Am |Bb |D7 | |D7 |Gm | C |Dm | |Dm | - | - | - | VERSE 1 Dm D රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු F Dm සිත නෑ නිවන් දකින්නේ C Dm C Dm රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් F Dm|-|Bb|Dm| නෙත නෑ නිදි විඳගන්නේ G C හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන G F Dm නින්දේ හීන දකින්නේ C Am C මහමායාවනි කවදාදෝ ඔය නෙත් F C Dm දරු සෙනෙහසින් මිදින්නේ Back To Chorus VERSE 2 Gm වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාඛාව වී මෙත් මඟ නෙත් හමුවේවා ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Dm | - | - | - || | G | C | - |Dm | |Gm | - | D | - | |Dm | F |Dm | - | CHORUS | + | + | | C | - | - | - | |Dm | C |Bb | C | |Dm | - | C | - | |Dm | - | - | - | | C | - | F | - | |Dm | - | INTER |Dm |Am |Bb |D7 | |D7 |Gm | C |Dm | |Dm | - | - | - | VERSE |Dm | - | D | - | | F | - |Dm | - | | C |Dm | C |Dm | | F | - |Dm | - | |Bb |Dm | G | - | | C | - | G | F | |Dm | - | C | - | |Am | C | F | C | |Dm | - | Back To Chorus[the_ad id=’6203′]
කරුනාරත්න දිවුල්ගනේ/Karunarathna Diwulgane

Your comments will keep me going