Gamanae Gim | ගමනේ ගිම් නිවූ
D major
INTRO || D | D | Am | D || CHORUS D D7 D D7 G ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා D C Am D ඔබ මා දවයි දිවා රෑ - හද සෝ සුසුම් හෙලා INTER || + | + | G | - | - | - | D | - || | D | - | - | - | G | - | - | C | | C | - | D | - | VERSE 1 D D7 D D7 G ඔබ මා මුලාවෙ ලා ගියා පෙම් පහන් නිවා Em A D අහිතක් හිතන්නෙ නෑ ප්රියේ සිහිනෙකින් පවා D7 G D අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා C D7 Am D හිනැහෙන්න යළි දිලේ දෛවයේ තාරුකා VERSE 2 D D7 D D7 G මතකේ තිබෙද ඒ යුගේ මා ගෙ චේතනා Em A D වැටහෙන්නෙ දැන්නෙ ආදරේ ශෝක වේදනා D7 G D ඝණ අන්ධකාරයේ පාළුවේ කිමිදෙනා C D7 Am D හිනැහෙන්න යළි දිලේ දෛවයේ තාරුකා

Your comments will keep me going