
- Artist: Narada Disasekara
- Lyrics: Chandrarathna Manawasingha
- Music: R.Muththusami
- Movie: Sikuru tharuwa
Gamana nonimeyi – ගමන නොනිමෙයි
Key: C minor | Beat: 7/8 & 4/4
With Lyrics
INTRO (7/8) |Cm |Cm/Bb|Bb |Cm | |Cm | F7 |Bb |Cm | |Cm/Bb|Cm | CHORUS 1 (7/8) Cm Bb Bb/Eb Cm ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මං තලේ Bb Bb/Eb Cm ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ Cm Bb Bb/Eb Cm ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මං තලේ INTER (7/8) |Cm |Bb/Cm|Cm |Cm/F | |Cm | VERSE 1(7/8) Cm Bb/F Bb Bb/Cm වැටෙන මල් පෙති පා වුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ Cm/ F Bb Bb Cm යලිත් ගහ කොළ පාළු නෑනේ රිකිලි නංවා ලියැලවේ CHORUS 2 (7/8) Bb Bb/Eb Cm ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ Cm Bb Bb/Eb Cm ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මං තලේ INTER 2 (4/4) |Cm | - | - | - | |Eb | - |Cm | - | VERSE 2 (4/4) G7 Cm/Bb G7 Cm Cm G7 Cm කොහේද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී Bb Cm G7 Cm අපේම සිරුරේ අපේම දාදිය නිවී නිවී යයි සුළං වැදී (Repeat CHORUS 2) VERSE 3 (4/4) G7 Cm/Bb G7 Cm Cm G7 Cm ගලා බසී දිය පහර සෙමින් වැලි තලා සදා සමතලා බිමේ Bb Cm G7 Cm හැපී ගලක යළි සලා වැටුම් දී නඟා නඟා හඬ නඟා දිවේ (Repeat CHORUS 2) Back To Chorus
For Bar Chord Lovers
INTRO (7/8) |Cm |Cm/Bb|Bb |Cm | |Cm | F7 |Bb |Cm | |Cm/Bb|Cm | CHORUS 1 (7/8) |Cm |Bb |Bb/Eb|Cm | |Bb | - |Bb/Eb|Cm | |Cm |Bb |Bb/Eb|Cm | INTER (7/8) |Cm |Bb/Cm|Cm |Cm/F | |Cm | VERSE 1 (7/8) |Cm |Bb/F|Bb |Bb/Cm| |Cm/F|Bb |Bb |Cm | CHORUS 2 (7/8) |Bb | - |Bb/Eb|Cm | |Cm |Bb |Bb/Eb|Cm | INTER 2 (4/4) |Cm | - | - | - | |Eb | - |Cm | - | VERSE 2&3 (4/4) |G7 |Cm/Bb|G7 |Cm | |Cm | - |G7 |Cm | |Bb | - | - |Cm | |Cm | - |G7 |Cm | Back To Chorus
නාරද දිසාසේකර/Narada Dissasekara

Your comments will keep me going