Gala Suwanda Rasa | ගාලා සුවඳ රස
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | A | G | A | | G |A7 | D | - | |Em | A |Em | A | | G |A7 | D | - | | G | - | D | - | | A | - |A7 | D | CHORUS D ගාලා සුවඳ රස අඳුන් A D කාලා සුවඳ රස බොජුන් Em A බීලා මිහිරි මී විතෙන් G A ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින් A A7 D සැමදාම සන්තෝසයෙන්...// VERSE 1 D A මල් පිපී සතර දිගන්තේ A7 D රොන් සලා නැගෙන වසන්තේ// D D7 G A ඇල් පවන් ඒ හමා A A7 D සිත් සතන් ගිමන් නිවා ..// Back To Chorus VERSE 2 D A රත් දෙතොල් නුරා පිරී A7 D රන් ළඳුන් සිනා සිසී// D D7 G A ජීවිතේ අරුත මේ යැයි කියා A A7 D නිල් ඇසින් වහස් බැලුම් නැඟේ // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | A | G | A | | G |A7 | D | - | |Em | A |Em | A | | G |A7 | D | - | | G | - | D | - | | A | - |A7 | D | CHORUS | D | - | - | - | | A | - | D | - | |Em | - | A | - | | G | - | A | - | | A |A7 | D | - | VERSE || D | - | - | A | | A | - |A7 | D || || D |D7 | G | A | | A | - |A7 | D || Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා|ත්රී සිස්ටර්ස්/Indrani Perera|Three Sisters

Your comments will keep me going