Etha Kandukara | ඈත කඳුකර
C major 7/8
INTRO ආ…….ආ……ආ…….ආ…….. CHORUS C Am Dm ඈත කඳුකර හිමව් අරණේ G G7 G සීත චන්දන ලපලු සෙවනේ F G සුළං රැල්ලේ පාව එන්නේ G C ඔහුගෙ නාමය වේ// VERSE 1 F Dm C සඳැල්ලේ මිණි තලාවේ - තාරකා පිපි වෙලාවේ// C Am Dm G G7 C ලදැළියන්ගේ හීන අතරේ - මැවෙයි ඒ රූපේ INTER | Am - Am / F | C | G - G / F | G | | G - G / F | C | VERSE 2 G G7 C රනින් කල වන් පුළුල් උරයෙන්// G C7 හසුන් ළමැදේ මුස කරන්නේ F Dm හදේ මෝරන ආදරේ G C සඳේ සොමි ගුණ යා කෙරේ// F G සරා ගී නිල් නුවන් බඳුනින් G C නුරා ඉතිරෙන්නේ
Your comments will keep me going