Etha Eha Oba | ඈත එහා ඔබ
Key: D minor | Beat: 2/4
With Lyrics
INTRO |Dm | - |Gm | - | |Am | - |Dm | + | |Dm | - | - | - | |Dm | F | - | - | |Dm | F | - | - | | A | - |Dm | - | |Dm | A |F/Bb|Dm| CHORUS Dm Gm C Dm ඈත එහා ඔබ සිටිනා සිතක සිනා ඒ සුවඳ අමා F මගේ හදේ හිරවී තියෙනා G Dm කැකුළ පිපේයා සුවඳ හමා Dm Gm C Dm ඈත එහා ඔබ සිටිනා සිතක සිනා ඒ මහද සළා F මගේ හදේ සිරවී තියෙනා G Dm හැඟුම් ගලායා ඔබව සොයා INTER | Dm | - | A | - | |Gm/Dm|C/F|C7 |Dm | |Dm | F | - | - | |Dm | F | - | - | | A | - |Dm | D | VERSE 1 D C පියඹා එන්නට අවසර දෙනු මැන C D |C|D| ළං වී ඉන්නට සැමදා ඔබ වෙත D D7 Gm සෙනෙහස ගන්නට පහස ලබන්නට Gm Dm A Dm සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන Back To Chorus VERSE 2 D C ඔබ හා සිතනා මාගේ පැතුමන් C D |C|D| හමනා සුළඟේ මුදා හරින්නම් D D7 Gm සීත පටලයන් අතරේ සැඟවී Gm Dm A Dm උණුසුම් සුසුමන් නිවා හරින්නම් Back To Chorus
For Bar Chord Lovers
INTRO |Dm | - |Gm | - | |Am | - |Dm | + | |Dm | - | - | - | |Dm | F | - | - | |Dm | F | - | - | | A | - |Dm | - | |Dm | A |F/Bb|Dm| CHORUS |Dm | - | - | - | |Dm |Gm | - | - | |Gm | C | - | - | |Dm | - |Dm | - | | F | - | - | - | | G | - | - | - | |Dm | - | - | - | Repeat Chorus INTER | Dm | - | A | - | |Gm/Dm|C/F|C7 |Dm | |Dm | F | - | - | |Dm | F | - | - | | A | - |Dm | D | VERSE | D | - | C | - | | C | - | - | D | | C | D | D | - | |D7 |Gm | - |Dm | | A |Dm | + | + | Back To Chorus[the_ad id=’6203′]
චන්ද්‍රලේඛා පෙරේරා|ලක්ෂ්මන් විජේසේකර/Chandralekha Perera|Lakshman Wijesekara

Thank you dear . we ll be with you what you are going on
Cheers