Epa Kandulel Sala | එපා කඳුළැල් සලා
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER || C | - | - | - | | D | - | - | - | | D | - | - | - | |Em | - | - | - || ||Em | - | G | - | | D | - |Em | - || CHORUS Em D Em එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ නෙත D Em මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව C D Em එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ නෙත D Em මල් සුවඳ ගලා සිප ගනී ඔබේ රුව VERSE 1 Em D Em එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද// Em D Em සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත D Em සතපවයි ඔබේ සිත Back To Chorus VERSE 2 Em D Em ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා// Em D Em ඔබේ හද පුදසුනේ හිමි කුමරු එනතුරා D Em හිමි කුමරු එනතුරා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO || C | - | - | - | | D | - | - | - | | D | - | - | - | |Em | - | - | - || ||Em | - | G | - | | D | - |Em | - || CHORUS |Em | - | - | - | | D | - |Em | - | |Em | - | D | - | | D | - |Em | - | |Em | - | C | - | |Em | - | D | - | |Em | - | - | - | | D | - | - | - | |Em | - | - | - | VERSE |Em | - | D | - | | D | - |Em | - | |Em | - | - | - | | D | - | - | - | |Em | - | - | - | | D | - | - | - | |Em | - | D | - | |Em | - | Back To Chorus
ආත්මා ලියනගේ/Athma Liyanage

Dear Harsha,
can you submit the “lowama nidana Rathriye” of namal Udugama
Will do thanks
Please find your song here
http://www.sinhalasongbook.com/lowama-nidana-rathriye/
Dear harsh,
can you display the guitar patterns in the songs
Hi Harsha… chek this song… Em D Em
එපා කඳුළැල් සලා හඩන්නට ඔබේ නෙත