Ekama weediye – එකම වීදියේ
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO | A | D | A | D | | A |F#m| D | A | | A | - |E7 | A | CHORUS A එකම වීදියේ දෙතුන් වතාවක් D E A එහා මෙහා අපි ඇවිද ඇතී A බිමට නැමුණු මල් අතු ඉති අතරේ D E A අපේ කතාවන් රැඳී ඇතී INTER |A/D|G/A| A |F#m| |F#m| D | A | - | |A/D|G/A| VERSE 1 A E7 A සුදු හසඟන සේ හසරැළි ඉහලා A E7 A හඳ පායන සේ හද ගිණි නිවලා A Bm A ඔබ මා සුරතේ දසඟිලි පටලා A A/G A දොඩමළු වීලා මට ඉඟි කරලා VERSE 2 A E A හැන්දෑ යාමේ මා අත හැරලා A E A යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා A Bm A කවුළුව අතරින් හසරැලි එළලා A G A මම යමි මගේ හිත ඔබ ළඟ තියලා Back To Chorus VERSE 3 A E A තනි යහනේ මා කෙසේ සිතන්නේ A E A මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ A Bm A ඔබට හිතෙන දේ හිතට කියාදී A G A හෙට එන විට යලි රැගෙන වරෙන් Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | D | A | D | | A |F#m| D | A | | A | - |E7 | A | CHORUS || A | - | - | - | | D | - | E | A || INTER |A/D|G/A| A |F#m| |F#m| D | A | - | |A/D|G/A| VERSE || A | - | E | A || | A | - |Bm | A | | A |A/G| A | - | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going