
- Lyrics: Premakeerthi De Alwis
- Music: H.M.Jayarathna
- Movie: Mangala Thegga
Eka Yaye Kaka | එක යායේ කකා
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Eb |Fm | |Fm | - |Eb |Fm | |Fm | - | - | - | CHORUS Fm එක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී Fm Bbm එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා Fm Eb Fm Fm Eb Fm නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු Fm Bbm Eb Fm අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා VERSE 1 Fm Bbm Fm Bbm Fm ගෙට ආකල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා Fm Bbm Ab Eb ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී Fm Eb Fm Fm Eb Fm දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා Fm Bbm Eb Fm පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති Back To Chorus VERSE 2 Fm Bbm Fm Bbm Fm වලට වැටුනු එකායකා වලටම ඇදගනු මිසකා Fm Bbm Ab Eb වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති Fm Eb Fm Fm Eb Fm නෑදෑහිතවතෙක් නැති ඒගැන හිතුවොත් යෙහෙකි Fm Bbm Eb Fm කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Eb |Fm | |Fm | - |Eb |Fm | |Fm | - | - | - | CHORUS |Fm | - | - | - | |Fm | - | - | Bbm | |Fm |Eb/Fm|Fm |Eb/Fm| |Fm |Bbm |Eb | Fm | VERSE |Fm | Bbm |Fm |Bbm/Fm| |Fm | Bbm |Ab | Eb | |Fm |Eb/Fm|Fm | Eb/Fm| |Fm |Bbm |Eb | Fm | Back To Chorus[the_ad id=’6203′]
සුනිල්|එඩ්වඩ්|බන්ධුල/Sunil|Edward|Bandula

Your comments will keep me going