Eka Dawasak | එක දවසක්
Key: F# major | Beat: 4/4
With Lyrics
INTRO/INTER |F# | - | - | - | |F# | - |Abm| - | | B |Abm|F# |Ebm| |Abm| E |F# | - | CHORUS F# E |F# එක දවසක් මම දුටුවා F# E |F# තව දවසක් මුණ ගැසුණා B දෙතොල සැළී බිඳුණු හඬින් C#7 ඔබ කී දේ මට සිහි නෑ...// VERSE 1 F# C# F# සඳළු තලේ සිටියා බලා F# C# F# ඔබ එනවා මග බලලා E F# දුරකථනේ මට පිහිට වුණේ E F#/E/F# මී බිඳු මාගේ සවන පිරේ Back To Chorus VERSE 2 F# C# F# කවදා කෙසේ හමුවේවිදෝ F# C# F# සිහින ලොවේ ළං වෙමුදෝ E F# රහසේ බැඳී ඒ අප ආදරේ E F#/E/F# මහදේ තියේවී නැතිවී නොයේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |F# | - | - | - | |F# | - |Abm| - | | B |Abm|F# |Ebm| |Abm| E |F# | - | CHORUS ||F# | - | - | - | |F# | - | E |F# || | B | - | - | - | | B | - |C#7| - | |C#7| + | VERSE ||F# | - |C# | - | |C# | - |F# | - || | E | - | - | - | | E | - |F# | - | |F# | - | E | - | | E | - |F#/E/F#| Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going