Egoda gode mal – එගොඩ ගොඩේ
Key: C Major| Beat: 6/8
With Lyrics
INTRO || C | - | - | - | |G7 | - | - | C || CHORUS C G එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ F G C මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ C C7 F එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ C / G7 C / G7 C උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ// INTER | C | - | F | - | |Bb | - | C | - | | C | - | - | - | |G7 | - | - | C | VERSE 1 C F C දෙමට කැලෙන් දර අහුලානෙන එනවා C F C දෙවට ලිඳෙන් කලයට දිය ගෙන එනවා F C G ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා G G7 C පාළු කුඹුර උඹ හින්දම වපුරනවා G G7 C මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා Back To Chorus VERSE 2 C F C කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා C F C පැදුරු වියා ලස්සණ රටා මවනවා F C G අඳුර මකා හවසට හඳ පායනවා G G7 C සොඳුර නිසා ගමටම කිරි උතුරනවා G G7 C ප්රිය සොඳුර නිසා ගමටම කිරි උතුරනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO || C | - | - | - | |G7 | - | - | C || CHORUS | C | - | G | - | | F | G | C | - | | C |C7 | F | - | |C/G7|C/G7|C |- | INTER | C | - | F | - | |Bb | - | C | - | | C | - | - | - | |G7 | - | - | C | VERSE | C | - | F | C | | C | - | F | C | | F | - | C | G | | G |G7 | - | C | | G |G7 | - | C | Back To Chorus
Your comments will keep me going