
- Artist: Milton Mallawarachchi
- Lyrics: Premakeerthi De Alwis
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Eda Rae | එදා රෑ
A minor
INTRO / INTER | Am | - | - | - | | G | - | - | - | | E | - | - | - | CHORUS Am G එදා රෑ ගුවන් තොටුපොලේ දී මා Dm C Am වෙන් වී ගියේ සිතකින් නොවේ VERSE 1 A නෑ සිය මිතුරන් පැමිනීලා D ආසිරී සුභ පැතුම් පැතුවා C E Am ඔබ නාවෙ ඇයි මිහිරියේ VERSE 2 A මේ වන තුරු රහසක් වී ලා D මා සිතේ යම් දෙයක් තිබුනා C E Am එය කීමටයි ලතැවුනේ

You are doing a great job, Keep it up.
Great stuff..accurate chords accurate timing. keep up!
Thank you Irosh