Duwe Numba mage | දුවේ නුඹ මගෙ
Key: F major | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am |F+ |D7 | - | |Gm | C |G7 | F | |Bb | - | F | - | |Gm | - | C | - | |Bb | - | F |C7 | | F | - | CHORUS F දුවේ නුඹ මගෙ ප්රාණයයි F C සැබෑ වුණ සුබ සිහිනයයි Bb C සෙනෙහසින් කුලගෙට පියනගන්නේ C7 F සනුහරේ අභිමානයයි // VERSE 1 F Am Dm මං මලක් ලෙස නුඹ නොහැදුවේ Bb Gm C7 F පෙති හැලී පරවෙන නිසාමයි F Am Dm දුක දිනා හිනැහෙන හැටි දුවේ Bb Gm C7 F නුඹ දැන උගත් පාඩම තමයි Bb F මිල මුදල නිල බල යා නොදෙයි Gm D7 මිල මුදල නිල බල යා නොදෙයි Gm C7 F Am කළ හොඳම විතරක් ඉතිරිවෙයි C C7 F කළ හොඳම විතරක් ඉතිරිවෙයි Back To Chorus VERSE 2 F Am Dm අප මී මුතුන් මිත්තන් එදා Bb Gm C7 F සිය ලේ කඳුළු දහදිය පුදා Bb Gm C7 F පරපුරෙන් පරපුරට රැගෙන ආ Bb Gm C7 F ඒ ගෞරවය මගෙ දුව තමා Bb F නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ Gm D7 නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ Gm C7 F Am ගෙනියන්නෙ ඒ අභිමානයයි C C7 F ගෙනියන්නෙ ඒ අභිමානයයි Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am |F+ |D7 | - | |Gm | C |G7 | F | |Bb | - | F | - | |Gm | - | C | - | |Bb | - | F |C7 | | F | - | CHORUS | F | - | - | - | | F | - | - | C | |Bb | - | C | - | |C7 | - | F | - | VERSE | F |Am |Dm | - | |Bb |Gm |C7 | F | | F | - | F |Am | |Dm | - |Bb |Gm | |C7 | F |Bb | - | | F | - | F | - | |Gm | - |D7 | - | |Gm |C7 | F |Am | | C |C7 | - | F | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going