Dura Kathara Gewagena | දුර කතර ගෙවාගෙන
Key: F Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | F | - | - | - | | F |Eb | F | - | | F |Eb | F | - | |Cm | F |Eb | F | CHORUS F දුර කතර ගෙවාගෙන F මම නොකියම ආවට F Eb මට සමාවෙයන් බණ්ඩර මැණිකේ C C7 F අර බලන්න අර පුර හඳ අහසේ VERSE 1 F/Eb F දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා F / Eb F නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා F මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා F /Eb F උඹෙ කතා කරන දෑස මතක් වෙලා |F/Eb|F|-|-| Back To Chorus VERSE 2 F / Eb F මහා මැදුරු උඩින් පුර හඳ පායලා F / Eb F නුඹෙ මුහුණ පෙනුණේ මුළු අහසම පුරා F ඒ සෙනෙහෙවන්ත කමට වහල් වෙලා F /Eb F මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා |F/Eb|F|-|-| Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - | - | - | | F |Eb | F | - | | F |Eb | F | - | |Cm | F |Eb | F | CHORUS | F | - | - | - | | F | - |Eb | - | | C |C7 | F | - | VERSE |F/Eb| F | - | - | |F/Eb| F | - | - | | F | - | - | - | |F/Eb| F | - | - | |F/Eb| F | - | - | Back To Chorus
කරුනාරත්න දිවුල්ගනේ/Karunarathna Diwulgane

Your comments will keep me going