Dura Atha Wuwada | දුර ඈත වුවද
Key: D Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D |F#m| D | - | | D |F#m| D | - | | G | - | D | - | |A7 | - | D | - | | D |F#m| D | - | CHORUS D දුර ඈත වුවද ගතිනා G ලඟ පාත නොවෙද සිතිනා G D ඇලපාත මුදලි මං G D මද හාස නගන් ගජමන් නෝනා// VERSE 1 D G D පුන්සඳ ලෙද කළුවර යහනේ C G D පුන්සිසිවත කඳුළින් තෙමුනේ// D Bm Bb|D7 තහනම් ද සතුට ලදුනේ D මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි G D මද හාස නගන් ගජමන් නෝනා Back To Chorus VERSE 2 D G D රන් රස සේ ගැලපෙන සේමා C G D දුන් රස කව් රස විද බෝමා// D Bm Bb|D7 නොබැදෙම් ද පෙමින් කෝමා D අමනාප කිමැයි - උදහාස කිමැයි G D මද හාස නගන් ගජමන් නෝනා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | D |F#m| D | - | | D |F#m| D | - | | G | - | D | - | |A7 | - | D | - | | D |F#m| D | - | CHORUS | D | - | - | - | | D | G | - | - | | G | D | G | - | | D | - | G | - | | D | - | VERSE || D | G | D | - | | C | G | D | - || | D |Bm |Bb |D7 | | D | - | - | - | | G | - | D | - | Back To Chorus[the_ad id=’6203′]
Karunaratne Perera says
You have done a nice job.Good luck.
Harsha Jayamanne says
Glad you like it