Duppathkama vina – දුප්පත්කම විනා
Key: E major | Beat: 3/4
With Lyrics
INTRO | E | - |F#m7| - | |B7 | - | E | - | CHORUS E Esus E දුප්පත්කම විනා වෙනනම් කියන්නට F#m7 E|B7|E|B7 අඩු පාඩුවක් නෑ වෙනතක් බලන්නට E C#m Gdim7 F#m7 B7 E කටහඬ නුඹේ ඇහු..නත් බෑ දරන්නට E F#m7 Abm A B7 E නොකියන් නෑනෙ ගී සීපද ඇහෙන්නට VERSE 1 E F#m7 B7 E|Gdim7| දුර එනකොට දුනුකේ මල සේ දුටුවේ F#m7 B7 E ළඟ එනකොට වැටකේ මල සේ දුටුවේ E G7 Dm6 E කිසිදා දුරස් නොමවෙන්නයි මා පැතුවේ E F#m7 Abm A B7 E|F#m7|Abm7| මෙහෙම දෙයක් වෙයි කියලා නෑ හිතුවේ Back To Chorus INTER | E | - |F#m7| - | |B7 | - | E | - | VERSE 2 E F#m7 B7 E|Gdim7| ඇල් හේනේදි හමුවී හැම දිනේකමා F#m7 B7 E පෙන්වා නිතර හිත තුළ සෙනේකමා E G7 Dm6 E සිල්ගත්තා වගේ වෙනසක් වුනේ කිමා E F#m7 Abm A B7 E|F#m7|Abm7| කල් බැන්දා නෑනේ වැරදිදෝ මා Back To Chorus
For Bar Chord Lovers
INTRO | E | - |F#m7| - | |B7 | - | E | - | CHORUS | E | - | - | - | |Esus|E | - | - | |F#m7|- | - | - | | E |B7 | E |B7 | | E |C#m|Gdim7|F#m7| |B7 | E | - | - | | E |F#m7|Abm|A | |B7 | E | - | - | INTER | E | - |F#m7| - | |B7 | - | E | - | VERSE | E | - |F#m7|- | |B7 | E | - |Gdim7| |F#m7|- |B7 | - | | E | - | - | - | | E | - |G7 | - | |Dm6| - | E | - | | E |F#m7|Abm|A | |B7 | E |F#m7|Abm7| Back To Chorus
Your comments will keep me going