Duhul Malaka – දුහුල් මලක
E minor | Beat: 6/8
With Lyrics
INTRO |Em7|B7 |Am6|D7 | |Em | - |B7 | - | |Am6| - | G | C | |Bsus|- | - | - | CHORUS Em B7 දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි D C B7 සියුම්ව ලියුවා මං මගෙ පෙම් පණිවිඩය D G සමනලයෙක් අත එවුවා හම්බ උනාද D C බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර G G∆ මගෙ පෙම් පණිවිඩය C / B E/ E7 A හම්බ උනාදැයි කියලා ලියල එවන්න Am Dm D B7 ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න INTER |Em |Am |Bm | - | | G | - |Am | - | | D |Eb07|Am| - | | D | - |Em | - | | C |B7 |Am | D | | D |C∆ |Em | G | | C |B7 | D | C | | G |C∆ |Em | G | |Em | G | VERSE 1 Em G C∆ ඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාට තමයි Am D B7 දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ Em D C ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී G G∆ සිත තෙත මාත්තු කලේ C / B E/ E7 A ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න Am Dm D B7 ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න Back To Chorus INTER 2 |Em | - |B7 | - | |Am6| - | G | C | |Em | G |Em | G | VERSE 2 G C∆ ඔබ නික්මන් කල දවසේ උනපු කඳුළෙ තරම තමයි Am D B7 පොද වැස්සක් වෙලා පොළවට පාත්වුනේ Em D C ඒ කඳුළේ බලය තමයි මහවැළි ගඟ මැද්දේ G G∆ දිය සුළියක් වුයේ C / B E/ E7 A ඒ බව දැනුනානම් මට කියල එවන්න Am Dm D B7 ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න.. |Bsus|- | - | - | REPEAT CHORUS At the end Bsus7 Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Em7|B7 |Am6|D7 | |Em | - |B7 | - | |Am6| - | G | C | |Bsus|- | - | - | CHORUS |Em | - | - | - | |B7 | - | - | - | | D | - | C | - | |B7 | - | D | - | | G | - | D | - | | C | - | G | - | |G∆ | - |C/B|E/E7| | A | - |Am |Dm | | D |B7 | - | - | INTER |Em |Am |Bm | - | | G | - |Am | - | | D |Eb07|Am| - | | D | - |Em | - | | C |B7 |Am | D | | D |C∆ |Em | G | | C |B7 | D | C | | G |C∆ |Em | G | |Em | G | VERSE | G | - | - | - | | G | - |C∆ | - | |Am | - | D | - | |B7 | - |Em | D | | D | C | G | - | |G∆ | - |C/B|E/E7| | A | - |Am |Dm | | D |B7 | - | - | INTER 2 |Em | - |B7 | - | |Am6| - | G | C | |Em | G |Em | G | Back To Chorus
Your comments will keep me going